යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු වන රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නැමති අයට ඇතුළු තවත් විත්තිකරුවන් 5දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.
සෙසු විත්තිකරුවන් 4 දෙනා සාක්ෂිවල මතු වූ සැකයන් හේතුවෙන් නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කර තිබේ.
යාපනයේ මිරුසුවිල්හිදී ළමයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලලිත් ජයසූරිය සහ ප්රීති පද්මන් සුරසේන යන මහාධිකරණ විනිසුරුවරුන් සුනිල් රත්නායක නැමති අයට අද මරණීය දණ්ඩනය නියම කර තිබේ.
Share this: