යාපනයට ඔබ්බෙන් නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 12 දෙනෙකු අත්අඩංගුවට

යාපනයට ඔබ්බෙන් නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 12 දෙනෙකු අත්අඩංගුවට

යාපනය, මාමුනේ සහ චුන්ඩිකුලම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල නීතිවිරෝධී රාත්‍රී කිමිදුම් සහ සැහැල්ලු ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අප්‍රේල් 16 සහ 17 යන දෙදින තුළ සිදුකළ මෙහෙයුම් දෙකකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙහෙයුම් අතරතුරදී මෙම නීති විරෝධී ක්‍රියාවන් සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා තුනක් සහ අනවසර ධීවර ආම්පන්න ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.

Share this: