යළි ඇරබෙන සපුගස්කන්ද පිරිපහදුව! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory / 0 Comments සපුගස්කන්ද පිරිපහදුව මේ මස 16 වැනිදා සිට යළි ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් කියා සිටියේ පිරිපහදු සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. Share this: