යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණි.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණි.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමේ අවබෝධතා ගිවිසුමට මිට සුළු වේලාවකට පෙර අත්සන් තැබුණි.
ඒ, අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකදී ය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරිම සදහා ඉදිරිපත්ව ඇති පක්ෂ හා කණ්ඩායම් මෙම ගිවිසුමට අත්සන් තැබීමට එක්විය.

Share this: