යතුරු පැදිය කණුවේ ගැටී දෙන්නාම මරුට

යතුරු පැදිය කණුවේ ගැටී දෙන්නාම මරුට

යතුරු පැදියක් මාර්ගය අයිනේ වු කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින්, පුද්ගලයින් දෙදෙනෙක්, ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුවී අතේ, මහියංගනය – මනම්පිටිය ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල, මලියදේවපුර මාර්ගයේ දීය.

අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරු සහ පසුපැදිකරු මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන අතර, අනතුර සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share this: