මොරටුවේ  මූල්‍යාතනයකින් මුදල් කොල්ලකා පැනයති

මොරටුවේ මූල්‍යාතනයකින් මුදල් කොල්ලකා පැනයති

 

අද පස්වරු 2.35ට පමණ, මොරටුව, රාවතාවත්තේ මූල්‍යාතනයකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබූ මුදල් කොල්ලකා පලාගොස් තිබේ.

සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

ඔවුන් විසින් කොපමණ මුදලක් රැගෙන ගියේදැයි මෙතෙක් හෙළි වී නැත.

Share this: