මොනම දේශපාලන පක්ෂයක් සමඟ මගේ ගිවිසුමක් නෑ

මොනම දේශපාලන පක්ෂයක් සමඟ මගේ ගිවිසුමක් නෑ

මම  ගිවිසුම් ගතව ඇත්තේ සියළු ජන කොටස් සමඟ පමණක්  බවත් වෙන  කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ ගිවිසුමකට එළඹී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය,  ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයේ පැවති නැගෙනහිර පළාත් සම්බන්ධීකරන රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ කිසිවෙකු තම පටු ලාභ ප්‍රයෝජන ඉටුකර ගැනීම සඳහා දේශපාලනයේ නියැලීම නොකළයුතු බවත්, අරමුණ වියයුතේ ජනතාවත සේවය කිරීම පමණක් බවය.

Share this: