මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

හෙට (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.

Share this: