2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව බදු ව්‍යුහය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.
මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍ය මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිඛිතව කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කර ඇත.
නව බදු ක්‍රමය සෑම අතින්ම බරපතළ හානියක් සිදු කරනු ඇති බවට මහ බැංකු විධායකයන්ගේ එකමුතුව අනතුරු අඟවා තිබේ.
Share this: