එක්සත් ජාතික පාක්ෂය මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
මේ දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බව ඔහු පවසයි.
Share this: