මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට සූදානම් වෙයි! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory / 0 Comments කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ඉන්දීය රුපියල් ගනුදෙනු සඳහා මෙරට බැංකුවක් විසින් එරට වොස්ට් ගිණුමක් විවෘත කර ඇති බවයි. ඉහත ගිණුම “State Bank of India” සමඟ විවෘත කර ඇත. Share this: