මෙරට පළමු පුරාණ තාක්‍ෂණ කෞතුකාගාරය විවෘත වේ

මෙරට පළමු පුරාණ තාක්‍ෂණ කෞතුකාගාරය විවෘත වේ

මෙරට පළමු පුරාණ තාක්‍ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ඊයේ (03/07/2019 දා) පෙරවරුවේ පොලොන්නරුවේ දී විවෘත කෙරිණි. ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේෂල ජයරත්න, ඒ. ජේ. එම්. මුසම්මිල් යන මහත්වරුද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරු සහ ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්‍ෂක අංශ ප‍්‍රධානීහු ද, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සනුජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share this: