මෙයාටත් ජීවිතේ එපාවෙලා

මෙයාටත් ජීවිතේ එපාවෙලා

සිය නිවස තුළදී, එරාවුර්, සංදිවේලි ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා සිය නිවස තුළදී සියදිවි හානිකරගෙන ඇති බවට ලද තොරතුරක් මත මළ සිරුර සොයාගත් බව පොලිසිය පැවසු අතර , මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: