ඊයේ දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නව අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දී තිබේ.
ඒ අනුව කැබිණට් අමාත්‍යවරුන් 11 දෙනෙකු , රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු මෙලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව නව කැබිනට් ඇමතිවරු 11 දෙනා පහත දැක්වේ..
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
ඒ එච් එම් ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා ව්‍යාපෘති පුහුණු අමාත්‍ය
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝලඩ් කුරේ -ගුවන් සේවා අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
ජනක බණ්ඩාර – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
නව රාජ්‍ය ඇමතිවරු පස්දෙනා
පවිත්‍රාදේවී වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍ය
ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි අමාත්‍ය
නව නියෝජ්‍ය ඇමතිවරු
තිස්ස කරැල්ලියද්ද – බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
දයාග්‍රිත තිසේරා- ධීවර නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් යාපා අබේවර්ධන – ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය