මෙන්න එජාප ජාතික ලැයිස්තුව

මෙන්න එජාප ජාතික ලැයිස්තුව

එළබෙන පාර්ලිමේන්තුව සදහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 13 දෙනෙකුගේ පිරිස නම් කොට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පිරිස මෙසේය, මලික් සමරවික්‍රම, කරූ ජයසූරිය, ඩී.එම් ස්වාමිනාදන්, පූජ්‍ය අතුරලියේ රතනහිමි, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, තිලක් මාරපන, මහාචාර්ය සී.ඒ මාරසිංහ, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, අනෝමා ගමගේ, සිරිනාල් ද මෙල් යන අයයි.

තවද, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එච්.එම් නවාවි සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්.එච්.එම් සල්මන්, ඒ.ආර්.ඒ හෆීෂ් යන අයද එජාප ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර තිබේ.

Share this: