මෙක්සිකෝවේ සිට ශ්‍රී ලංකාවට එවන ලද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ තිබී රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් “මෙතෆටමීන්” හෙවත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයා ගැනුණි.
මිලියන 13කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650ක් බෑගයක තිබී සොයාගත් බව රේගුව පවසයි.
එම පාර්සලය රැගෙන යාමට පැමිණි මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share this: