ශ්‍රී ලංකා මහ බැංකුවට රටේ පොලී අනුපාත හා විදේශීය විනිමය අනුපාතයන් තීරණය කිරීමට බලය පැවරී ඇත බවත්, වෙනත් අය මැදිහත් වෙනවාට තමා අකමැති බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ ෆිස්කල් තීන්දු තීරණ ගන්නා ඇතැම් පුද්ගයන් මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට යාම ගැන තමාගේ කිසිදු පැහැදීමක් නැති බවයි.
අධිපතිවරයා තවදුරටත් පැවසුවේ රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය පාර්ලිමේන්තුවට පැවරී ඇතත් මූල්‍ය ප්‍රතිපත්තිය තීරණ ගැනීමේ බලය ඇත්තේ මහ බැංකුවට බවයි.
Share this: