මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න ලේසි වෙන්නේ නැහැ! – ෂෙහාන් සේමසිංහ

මූල්‍ය අරමුදලේ අනුමැතිය ගන්න ලේසි වෙන්නේ නැහැ! – ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පහසු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සඳහා මේ වසර අවසන් වනවිට අනුමැතිය ගැනීමට හැකිවනු බව තමන් විශ්වාස කරන බවයි.

Share this: