මුහුදේ ගිළී අතුරුදහන් වෙයි

මුහුදේ ගිළී අතුරුදහන් වෙයි

අම්බලන්ගොඩ, අකුරල ප්‍රදේශයේ, මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිළී අතුරුදහන් වී තිබේ.

මෙලෙස අතුරුදහන් වී අතේ වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙකු බව වාර්තාවේ.

අතුරුදහන් වු පුද්ගලයා ඇල්පිටිය, කැතැන්දොල ප්‍ර දේශයේ පදිංචි සුබ්‍රමනියම් මාරිඅබ්බන් නැමැති එක්දරු පියෙකු බව ද සඳහන්වේ.

Share this: