මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි!

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි!

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරග කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්ය.

Share this: