මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද?

මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද?

මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද යන වග තීරණය කාරණා අමෙරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා.

මිලියන 328කට ආසන්න ඡන්ද දායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එරට ජනාධිපතිවරයා අද දවසේ දී තෝරා පත්කරගැනීමට නියමිතයි.

මෙවර ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජෝ බයිඩ්න් හා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වර්තමාන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරඟ වදිනවා.

Share this: