යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ මන්නාරම දුෂණ මර්දන ඒකකය එක්ව මන්නාරමේදී සිදුකළ වැටලීමකදී මත් පෙති තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මන්නාරම සිලාවතුරේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 16ක් වටිනා මත් පෙති තොගයක් සොයා ගැනුණා.
මන්නාරම ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ඒකාබද්ධ වැටලීම සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share this: