මිග් යානා ගනුදෙනුව සැකකරු දිවයිනට.

මිග් යානා ගනුදෙනුව සැකකරු දිවයිනට.

මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ. ඔහු මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි.

Share this: