මැලේසියාව ශ්‍රී ලංකාවට අමතර රැකියා 10,000ක් වෙන් කරයි!

මැලේසියාව ශ්‍රී ලංකාවට අමතර රැකියා 10,000ක් වෙන් කරයි!

මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාව සඳහා ආරක්ෂක සේවා ක්ෂේත්‍රයේ රැකියා 10,000 ක අමතර කෝටාවක් වෙන් කර ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවට දැනටමත් වෙන් කර ඇති රැකියා අවස්ථා 10,000 ක කෝටාවට අමතරව මෙම නව කෝටාව ලබාදෙන බවයි.

Share this: