මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්

මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට පෙර දැනට පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කර නව ක්‍රමයටක මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

මේ බව සදහන් කලේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා‍ දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා යි.

ඒ අනූව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පැවැත්වෙන මහමැතිවරණය මීට පෙර පැවැති කොට්ඨාස ක්‍රමය අනූව නොපැවැත්වෙනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

Share this: