මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක්

මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ, මෙරට වත්මන් දේශපාලනයට සිදු කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් ඇති බව

එලඹෙන මහ මැතිවරණය ද ජාත්‍යන්තරයට දුන් පොරොන්දුවක් මත පවත්වන බව එම සන්ධානය පෙන්වා දෙයි.

අද(18) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පල කළේය.

Share this: