මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් 62,000 ක් ප්‍රතික්ෂේප වේ.

මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් 62,000 ක් ප්‍රතික්ෂේප වේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම් මොහොමඩ් මහතා පැවසුවේ, පිළිගත් පන්ලක්ෂ හැට හයදහස් අටසිය විසිතුනක (566,823) තැපැල් ඡන්ද අයදුම්පත් සහතික කිරීම මේ වනවිට අවසන් කර ඇති බවත්, තැපැල් ඡන්ද අයදුම්පත් හැට දෙදහසක් (62,000) ප්‍රතික්ෂේප වී ඇති බවත් ය.
බව ඔහු සඳහන් කළේ සහතික කළ එම තැපැල් ඡන්ද අයදුම්පත් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම අද සිදු කෙරෙන බවය.

Share this: