මැකලම් යන්නම යයි

මැකලම් යන්නම යයි

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම්ද සියලූම ආකාරයේ ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 101කදී ලකුණු 6453ක් සහ එක්දින තරග 260කදී ලකුණු 6083ක්

රැුස්කර තිබේ. තවද විස්සයි විස්ස තරග 71කදී ලකුණු 2140ක්ද රැුස් කිරීමට මැකලම් සමත්ව තිබේ.

Share this: