මාලදිවයින්  ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස එක්වීමට ජනපති මාලදිවයිනට ….

මාලදිවයින් ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස එක්වීමට ජනපති මාලදිවයිනට ….

මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සදහා අද (26) දහවල් මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ මාලදිවයිනේ ඉබ්‍රාම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

01 03 04 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ ශ්‍රී ලංකා දූත පිරිසව එහිදි පිළිගනු ලැබූව් මාලදිවයින් උප ජනාධිපති අහමඩ් ආඩීප් අබ්දුල් ගfපූර් මහතා විසිනි.

02 කුඩා දැරියක් විසින් මල් කළඹක් පිළිගන්වා ජනාධිපතිතුමා පිළිගත් අයුරු

05 ගුවන් තොටුපලේදි ජනාධිපතිතුමාව පිලිගැනිමෙන් අනතුරුව කුඩා දරුවන් පිරිසක් සංස්කෟතික අංගයක් ඉදිරිපත් කල අවස්ථාව

06 07 08 09 10 අනතුරුව මාලදිවියන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා විසින් ඉතා සුහදශිලිව පිළිගත්තේය

එහිදීද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්විනි
m-1

m-2

( ඡායාරූප – සුදත් සිල්වා )

Share this: