ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අප්‍රේල් 04 වැනි දින පැවති රැස්වීමේදී, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින 15.50 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය.
මෑත කාලීන සහ අපේක්ෂිත ආර්ථික වර්ධනයන් සහ දේශීය හා ගෝලීය පෙරමුණු පිළිබඳ සාර්ව ආර්ථික ප්‍රක්ෂේපන සලකා බැලූ මුදල් මණ්ඩලය, පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අවශ්‍ය බව තීරණය කළේය.
Share this: