පවුල් ආරවුලක් දුරදිග යාම නිසා තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයකු ඝාතනය කර තිබේ.
ගාල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
බහින්බස් විමක් දුරදිග යාම හේතුවෙන් බෑණා විසින් සිය මාමාට තියුණු ආයුධයකින් පහරදි අදාළ ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.
තවද, පහරකෑමෙන් බරපතළ තුවාළ ලැබු අදාළ පුද්ගලයා එම ස්ථානයේදිම මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 65 හැවිරිදි යක්කලමුල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්, බව පොලිසිය පවසයි.
Share this: