මාධ්‍ය නිදහස් හා ස්වාධිනයි – ඇමති ගයන්ත

මාධ්‍ය නිදහස් හා ස්වාධිනයි – ඇමති ගයන්ත

වත්මන් ජනමාධ්‍ය කි‍්‍රයාකාරිත්වයෙහි සුවිශේෂී වෙනසක් ඇතිව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පිටවල, අමන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අද මාධ්‍ය තුළ වාරණ නැති බවත් ඔවුන්ට ස්වාධිනව කටයුතු කර ගෙන යාමට වැඩකටයුතු සුදානම් කර ඇති බවයි.

නිදහස් හා ස්වාධීන භාවය සියලු ක්ෂේත‍්‍ර වලින් මතුව ඇති බව ද අමාත්‍යවරයා පැවසිය.

ඉදිරියේදී අද ලැබෙනවාට වඩා ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියේය.

උපුටා ගැනීම – කොළඹ, ලංකාපුවත්

Share this: