මාධ්‍යවේදියකු දැමූ නඩුවකට පොලිසියේ දෙන්නෙකුට උසාවියෙන් සිතාසි නිකුත් කරයි!

මාධ්‍යවේදියකු දැමූ නඩුවකට පොලිසියේ දෙන්නෙකුට උසාවියෙන් සිතාසි නිකුත් කරයි!

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට සහ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් යන යට ලබන මස 08 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස ඊයේ(21) අධිකරණය නියෝග කළේය.

ජනමාධ්‍යවේ දී තරිඳු ජයවර්ධන පැවරූ පෞද්ගලික නඩුවක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කැඳවූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත. එම නඩුවේ චූදිතයන් ලෙසඅදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නම් කර ඇත.

Share this: