පෙරේදා සිට (22) ඇදහැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය සහ අවට ප‍්‍රදේශය ජලයෙන් යටවී ඇත.
ගාල්ල නගරයට පැමිණෙන ප‍්‍රධාන මාර්ගයක් වන ගාල්ල වක්වැල්ල මාර්ගය ස්ථානය කිහිපයකින් යටවී ඇත. ගාල්ල නගරයේ වතුර බැස නොයෑම නිසා ගාල්ල පොලිසිය අවට පාරවල් ද ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති වී ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.
Share this: