කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් 16 හැවිරිදි දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මෙම සිදුවීම අද (25) සවස 3.00 ට පමණ සිදුව ඇති බවයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මහ බැංකුවෙම සේවය කරන නිලධාරියෙකුගේ පුත්‍රයෙක් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.
Share this: