මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්!

මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්!

මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මූල්‍ය අරමුදලින් අනුමත ණය සහන ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි.

Share this: