අද දහවල් අත්තිඩිය කොමර්ෂල් බැංකුවට සම්පූර්ණ මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හා කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බැංකුවෙහි පුද්ගලික ආරකෂක නිලධාරියෙකුට අවියෙන් පහරදී බැංකුව තුළට වෙඩි 3 ක් තබා ඇතුළු වි කැෂියර් ලාච්චුවල තිබුණ තිබු රුපියල් මිලියන දෙකකට ආසන්න මුදල් ප්රමාණයක් කොල්ලකා පලාගොස් ඇත.
කොල්ලකරුවන් විසින් පහරදුන් ආරකෂක නිලධාරියා කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබයි.
වෙඩි තැබිමෙන් ආයතනයේ ඉදිරි විදුරු වලට පමණක් අලාභහානි සිදුවි ඇති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share this: