මහ කන්නයේ වී මිලදී ගැනීමට බිලියන 3ක්

මහ කන්නයේ වී මිලදී ගැනීමට බිලියන 3ක්

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමගින් මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති මුළු මුදල රු. බිලියන 13 කි.

Share this: