මහියංගන ප්‍රදේශයේදී ව්‍යාජ නෝට්ටු යොදා අධිකරණයට දඩ මුදලක් ගෙවීමට උත්සාහ කළ 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහියංගන – ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු රුපියල් 5,000ක ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
21,000 ක දඩ මුදලක් මහියංගන දිසා අධිකරණයට ගෙවා ඇත්තේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු වලින්ය.
ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Share this: