මහියංගන ප්‍රදේශයේ ඇඟලුම් කර්මන්ත ශාලාවේ සේවය කල තරුණිය ඝාතනය කල තැනැත්තා ලබන 17 තෙක් රක්ෂිත බන්ධනාගාර කොට බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මත මහියංගන රෝහලේ තව දුරටත් ප්‍රතිකාර ගැනීම සඳහා ඉඩ ලබා දී තිබෙනවා.
මෙය මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ පරීක්ෂණ පවත්වා මෙලෙස තීරණය කර තිබෙනවා.
එම පරීක්ෂන කිරීමේදී සැකකරුගෙන් ද් ප්‍රශ්න කර තිබේ.එලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන අන්ද්මට එම තරුණිය ඝාතනය වූ ඩින බසයෙන් බැස යන අවස්තාවේදි යම් පුද්ගලයෙකු සමඟ තම ජංගම දුරකතනයෙන් කතා කර කර එන අවස්ථාවේදී මග සිට ඇය පැහැර ගෙන ගොස් ඇති දූශනය කර ඝාතනය කර ඇති බවට පිලිගෙන ඇත.
එලෙස පැහැරගෙන යාමේදී ඇය කෑ ගසන විට දුරකතනයේ අනෙක් පැත්ත්ටේ සිටි තැනැත්තාට අසෙන්නට ඇති බවට කරුනු අණාවරනය වී තිබෙනවා.කෙසේ වෙතත් ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂන කිරීම සඳහා එම දුරකතනය පොලීසිය භාරයට ගැනීමට තීරනය කර තිබේ.
ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂන මහියංගන වැඩබලන පොලිස් ස්තානාධිපති තුම සහ විශේශ කාර්‍ය මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.