මහින්ද සහ ගෝඨාට කැනඩාවට ඇතුළු වීම තහනම් කෙරේ!

මහින්ද සහ ගෝඨාට කැනඩාවට ඇතුළු වීම තහනම් කෙරේ!

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට කැනඩාව තුළට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

අනෙක් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිය.

එබැවින් කැනඩාව ඔවුන්ට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටුම් සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි.

කැනඩාව සමඟ ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීම ද ඔවුන්ට තහනම් ය.

ඔවුන්ට කැනඩාවේ යම් දේපලක් තිබේ නම් එය රාජසන්තක කෙරේ.

Share this: