රජය විසින් 2006 සිට 2021 වසර දක්වා කරපු අයෝජන වලින් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක වත්කම් 2021 වසර අවසන් වන විට අතුරුදහන් වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙය සමස්ත ආයෝජනවලින් 66% බවද එහි දැක්වේ.
රුපියල් කෝටි දෙලක්ෂ අසුදහසකට ආසන්න වටිනාකමකින් යුත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් පමණක් මෙම ආයෝජන වලින් ගිණුම් ගතව තිබෙන්න බවද එම වාර්තාවේ දැක්වේ.
Share this: