මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන අපෙක්ෂකයකු ලෙස එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ ස්වාජිලිංගම් මහතා කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටී. ඔහුගේ ඡන්ද සලකුන ‘සුදු කොඩි දෙක’ වෙයි
මහින්ද රාජප්ක්ෂ විසින් කළ යුධ අපරාධ දකුණේ ජනතාවට හෙළිදරව් කිරීම තමන්ගේ උත්සහය බව ඔහු පවසා සිටී.
Share this: