මහින්දට අගමැති ධූරය ලබාදීමට සූදානමක්!

මහින්දට අගමැති ධූරය ලබාදීමට සූදානමක්!

දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් අගමැති ධූරය ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබාදීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පැවසීය.

නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ හිතවතුන් මෙයට සහය දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

Share this: