මහින්දගේ 77 උපන්දිනේට ආපු ගෝඨාවයි බිරියවයි ගණන් අරන් නෑහැලූ!

මහින්දගේ 77 උපන්දිනේට ආපු ගෝඨාවයි බිරියවයි ගණන් අරන් නෑහැලූ!

මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වන උපන්දිනය සදහා තංගල්ල නගර ශාලාවේ පැවැති පිරිත් දේශනයේදී මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියව  ගණන් නොගෙන සිටි බව වාර්තා වෙයි.

කලකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය සහභාගී වූ පළමු ප්‍රසිද්ධ අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෝ නාමල් රාජපක්ෂ මහතා ඔහු සමග කතාබස් කොට නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මහින්ද රාජපක්ෂ මහතා පමණක් කෙටි පිළිසදරක යෙදී ඇති බවත් වාර්තා වෙයි.

Share this: