අද සවස ජනාධිපති තුමා ප්රමුඛ ආණ්ඩුවේ ප්රබලයින් පිරිසක් සමග පැවති විශේෂ රැස්වීමකින් පසුව අග්රාමාත්ය තුමා තම ධූරයෙන් ඉවත් වන්නට සුදානම් බවත් රජය සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට භාර දීමට කැමැත්ත පල කල බවත් ආරංචි මාර්ග වාර්තා කරයී.
Share this: