ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමන් මැතිවරණයට ඉරිපත් වන බවට මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ප්‍රකාශ කර සිටිනවා.
ඉදිරි මහ මැතිවරණය සඳහා මහසෝන් බලකායේ නායකයා වන තමන් ස්වාධීනව තරග කරන බවයි අමිත් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් අමිත් වීරසිංහ ප්‍රමුඛ මහසෝන් බලකාය විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ඇතුළු විශේෂ නිවේදනයක් සකස් කර තිබෙනවා.
Share this: