මහඔය ගින්නෙන් අක්කර 10 විනාශයි

මහඔය ගින්නෙන් අක්කර 10 විනාශයි

මහඔය, ගොරිකාන කන්ද ප‍්‍රදේශයේ ඇති වු ගින්නෙන් අක්කර 10 ක භුමි ප්‍රමාණයක් විනාශ වී ඇත‍.

මෙම ගින්න නිවා දැමීම සදහා පොලිසිය, ගුවන් හමුදා වනජීවි දෙපාර්තමේන්තු නිලධාරින්ගේ හා ප‍්‍රදේශවාසින්ගේ සහය දායක වී ඇත. මෙහිදී  ජිවිත හානි කිසිවක් සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share this: