කාන්තාවක් සිය දරු දෙදෙනා සමග අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
පොලිසිය සඳහන් කළේ අද උදෑසන සිට අදාළ කාන්තාව උපවාසයේ නිරතව සිටින බවයි.
එම කාන්තාව තංගල්ල ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, ඇය තංගල්ල අධිකරණයේ සේවය කරමින් සිට ඇති අතර එහිදී වැඩ තහනමකට ලක්ව ඇති බවට කරුණු අනාවරණ වී ඇති බව පොලිසිය පැවසුවේය.
Share this: