මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුවෙකුගේ භාරකරුවෙකුට කොරෝනා බව තහවුරු වෙයි

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුවෙකුගේ භාරකරුවෙකුට කොරෝනා බව තහවුරු වෙයි

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුවෙකුගේ භාරකරුවෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ බව අදාළ පාසල නිවේදනයක් මගින් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය දැනුවත් කර ඇති බව එම සංගමයේ සාමාජිකයෙකු සඳහන් කළා

එම නිවේදනය පහතින්

Share this: